
TV Copy - Download series👇
Lee San, Wind of the Palace (Yi San) - Historical Korean Drama
Genre, Episodes, and Broadcast
Genre: Historical, Romance, Political Drama
Episodes: 77
Network: MBC
Original Release: September 17, 2007 – June 16, 2008
Synopsis
"අත්තටු නෑ. ඒත් එයා ඉගිළෙයි " නාට්‍යයයෙන් පසුව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ප්‍රේක්ෂකයන් වෙත අලුතින්ම තිළිණ කළ කොරියානු ටෙලි නාට්‍යය තමයි යහපත් මහරජ . යහපත් මහරජ කොරියානු බසින් "යි සාන්" විදිහටත්, ඉංග්‍රීසි බසින් "වින්ඩ් ඔෆ් ද පැලස්" යනුවෙනුත් හැඳින් වෙනවා. මේ නාට්‍යයේ ඇති තවත් විශේෂත්ව කිහිපයක්ම තියෙනවා. මෙහි අධ්‍යක්ෂවරයා වන්නේ කලකට පෙර ඔබ නැරඹු "සුජාත දියණි" නාට්‍යය අධ්‍යක්ෂණය කළ "ලී බ්‍යුන්ග් හූන්" . ඒ වගේම මෙයට තිර රචනයෙන් දායක වන්නේ කිම් සී - යංග්. ඔහු ද ඔබට නුපුරුදු කෙනෙක් නොවේ. 'අභීත දියණි ' සහ 'ඉසිවර වෙදැදුරු යන නාට්‍ය සඳහා තිර රචනයෙන් දායක වුණේ ඔහුයි.
ඓතිහාසික කතා ප්‍රවෘත්තියක් ඔස්සේ නිර්මාණය වුණු මෙය කොරියාවේ 'එම්. බී. සී' රූපවාහිනි නාලිකාව ඔස්සේ 2007 සැප්තැම්බර් 17 වැනිදා සිට 2008 ජූනි 16 දක්වා සෑම සතියකම සඳුදා සහ අඟහරුවාද දිනයන්හිදි විකාශනය වුණා. අප රටෙහි මෙය මාස පහක පමණ කාලයක් ධාවනය වන්නට නියමිත බවයි දැනගන්නට ලැබී තිබෙන්නේ.
කොරියාවේ "ජෝසොන්" රාජ වංශයේ 22 වැනි පාලකයා වූ ජෝ රජුගේ පාලන සමය පිළිබඳ මෙම කතාව නිර්මාණය වී තිබෙනවා. ජොජෝ කියන්නේ ඔබ නැරඹූ "අභීත දියණිය" ටෙලි නාට්‍යයේ "දොං යි" ගේ පුතුන් දෙදෙනාගෙන් එක් අයෙක්. සාමාන්‍ය ජනතාව කෙරෙහි මෙම රජු දැක්වූ දයානුකම්පාව පිළිබඳ ඉතිහාසය පුරාම බොහෝ සාක්ෂි සාධක හමුවෙනවා. මේ නාට්‍යය මුල් තැන දෙන්නේ ද ඒ දයානුකම්පාව නිරූපණය කිරීමටයි.
මේ කතාව දිග හැරෙන්නේ රජුගේ කුඩා සමයෙන්. ඔහු රජ මැඳුරේ සේවය කරන දරුවන් දෙදෙනෙකු හා මිතුරු වෙනවා. ජොජෝ ගේ සීයා වූ යොංජෝ රජු විසින් ජොජෝ ගේ පියා වූ, ඔටුන්න හිමි 'සාදෝ කුමරුන්ව රජ මැඳුරේ සහල් ගබඩාවේ සිර කරනවා. ඔහුට කෑම හෝ ජලය ලබා දෙන්නේ නැහැ. ඔහු මෙසේ කරන්නේ ඔටුන්න හිමි කුමරු තමාට එරෙහිව කුමන්ත්‍රණයක් කරනු ඇතැයි යන සැකය නිසයි. තම පියාව ගළවා ගැනීමට ජොජෝ ට අවශ්‍ය වෙනවා. ඔහු සිය මිතුරන් වූ සොං සොන්ග්' සහ පාකර්ක් ඩා සු' ගේ උදව් ඇතිව සිය පියා වූ ඔටුන්න හිමි කුමරුන් හට සමාව දෙන්නැයි යොංජෝ රජුගෙන් ඉල්ලා සිටිනවා. නාට්‍යය ජොජෝ රජුගේ ළමා විය පිළිබඳ කතා කිරීම එතැනින් නවතා ඔහුගේ තරුණ විය කරා ගෙන යනවා. ඔහු සිය ළමා වියේ මිතුරියක වන 'සොං සොන්ග් සොං' සමඟින් ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා.
Lee San, Wind of the Palace (also known as Yi San) is a grand-scale South Korean historical drama (sageuk) that tells the story of King Jeongjo, the 22nd monarch of the Joseon dynasty. The series follows his turbulent life, starting as Crown Prince San, who endures political conspiracies, assassination attempts, and court intrigue from a young age.
As Lee San ascends the throne, he strives to become a benevolent ruler who reforms Joseon’s bureaucracy and protects his people. Alongside him is his lifelong love, Seong Song-yeon, a court lady whose gentle spirit and talent in painting capture both his heart and the attention of those plotting against him.
Main Cast
- Lee Seo-jin as Lee San (King Jeongjo) — a wise, determined ruler who faces constant threats to his reign and personal life.
- Han Ji-min as Seong Song-yeon — a kind-hearted court lady and talented artist who shares a deep bond with Lee San.
- Lee Soon-jae as Hong Bong-han — Lee San’s powerful grandfather and loyal supporter in court politics.
- Jo Yeon-woo as Hong Guk-yeong — Lee San’s close advisor, instrumental in helping him secure his rule.
Themes and Highlights
Lee San, Wind of the Palace masterfully combines historical authenticity with moving personal stories. It portrays the political machinations and rigid hierarchies of the Joseon court while exploring themes of loyalty, love, betrayal, and the heavy burden of leadership. The drama is renowned for its strong performances, detailed costumes, and beautiful set pieces that bring 18th-century Korea to life.
Reception
This Korean historical drama enjoyed high viewership ratings throughout its long run and became one of MBC’s signature sageuk series. It was praised for its compelling storytelling, richly drawn characters, and historical depth. The chemistry between Lee Seo-jin and Han Ji-min further captivated audiences, making it a standout among period K-dramas.Dubbed into sinhala by Jathika rupavahini.
Conclusion
With its intricate court intrigue, heartfelt romance, and vivid depiction of Joseon history, Lee San, Wind of the Palace remains a must-watch for fans of historical Korean dramas seeking a story of resilience, honor, and timeless love.
from Pupilvideo https://ift.tt/uGjrmt8
via IFTTT
0 Comments